අද නිදහස
පටන්ගත්තේ උදේම සද්ද පූජාවෙන්
අපරාදේ ටාන්සිපෝමරේ
ආයේ විදිලි බිල වැඩිවෙයි කියලා
කඩේ කතාඋනා
ලංකාව පව්
එකම නිදහස් දවසත් කෑවා
මදුරුවොත් එහෙමයි
හින්දි පිල්ම් එකක්
බල බලා හිටියත්
කනවා
මදුරුවෝ එනවට රටටම
දැල් දාන්නද ?
මර මරා අඩු කරගන්නයි ඕනේ
කියලා කඩේ ආයේ කතා උනා
Feb 4, 2008
Feb 1, 2008
මාද්දිය සහ අමාදදිය
ඉරිදා පත්තරේ ඇවිත්
හෝ ගාලා වටවෙලා
මිනිස්සු බල බලා හිනාවෙනවා
යුද්දේ ඉවර වෙලාද කියලා ?
නෑහ්.. මඩ තලියක් අච්චු ගහලා
අනේ මෙහෙමත් මාද්දිය
දේශපාලකයින්ගේ හොර ගෑණු ගැන
ඔය ලියන අය කන බොන අය නෙවේද
කියලා එක්කෙනෙක් කියාපි..
අනිකා ආවේ නැතෑ රණ්ඩුවට
අපි උන්ව පාර්ලිමේන්තු අරින්නේ ඕකටද ?
අහපි.. කට උත්තර නෑ ..
ඊට දවස් දෙකකට පස්සේ ඕන් එනවා
ආයේ මාද්දියකට අර අඩස්සියේ හිටපු ඇත්තෝ
ඕන් කියනවා මම මැරෙනකන් ඒ පස්සේ කියලා
අම්මපා අම්මා තාත්තටත් වැඩිය පස්සේ ලොකුයි
කියලා කියාපි ආතා,.
අපිට නම් පස්සේට වැඩිය ලොකු තැන් තියනවා
ඒ තමා විපස්සේ
හී..
ගන්ඩ පත්තරේ
අද මඩ ගොඩා............යි
එහෙම තමා පත්තර විකුනන්න වෙන්නේ
කියලා අපේ මාමා කිව්වේ
ඔය කෑම ඔතන වැඩේ නැත්තන්
හුඟක් පත්තර කන්තෝරු වැහිලා
ඒවා වල ගහන පත්තර ජනතාවට යවන
කරමය තමා බත් එතිල්ල
විකුණානාම මොකද නැතිව මොකද?
මඩ ගහනවට හම්බුවෙන ගාන ඇති
අමාද්දිය වෙන්න, ඊට පස්සේ වෙරි
ඇති තරම් ලියලා අච්චු ගහලා
බත් ඔතනවා නිකන් දෙන්න..
ඔන්න සදාචාර්යපත්‍රකලාව
ලිව්වා හැංගුනා
අත්තාපල් මුත්තාපල්
මං අල්ලන්නට බැරිවා
මීට කපුටු පුතා
හෝ ගාලා වටවෙලා
මිනිස්සු බල බලා හිනාවෙනවා
යුද්දේ ඉවර වෙලාද කියලා ?
නෑහ්.. මඩ තලියක් අච්චු ගහලා
අනේ මෙහෙමත් මාද්දිය
දේශපාලකයින්ගේ හොර ගෑණු ගැන
ඔය ලියන අය කන බොන අය නෙවේද
කියලා එක්කෙනෙක් කියාපි..
අනිකා ආවේ නැතෑ රණ්ඩුවට
අපි උන්ව පාර්ලිමේන්තු අරින්නේ ඕකටද ?
අහපි.. කට උත්තර නෑ ..
ඊට දවස් දෙකකට පස්සේ ඕන් එනවා
ආයේ මාද්දියකට අර අඩස්සියේ හිටපු ඇත්තෝ
ඕන් කියනවා මම මැරෙනකන් ඒ පස්සේ කියලා
අම්මපා අම්මා තාත්තටත් වැඩිය පස්සේ ලොකුයි
කියලා කියාපි ආතා,.
අපිට නම් පස්සේට වැඩිය ලොකු තැන් තියනවා
ඒ තමා විපස්සේ
හී..
ගන්ඩ පත්තරේ
අද මඩ ගොඩා............යි
එහෙම තමා පත්තර විකුනන්න වෙන්නේ
කියලා අපේ මාමා කිව්වේ
ඔය කෑම ඔතන වැඩේ නැත්තන්
හුඟක් පත්තර කන්තෝරු වැහිලා
ඒවා වල ගහන පත්තර ජනතාවට යවන
කරමය තමා බත් එතිල්ල
විකුණානාම මොකද නැතිව මොකද?
මඩ ගහනවට හම්බුවෙන ගාන ඇති
අමාද්දිය වෙන්න, ඊට පස්සේ වෙරි
ඇති තරම් ලියලා අච්චු ගහලා
බත් ඔතනවා නිකන් දෙන්න..
ඔන්න සදාචාර්යපත්‍රකලාව
ලිව්වා හැංගුනා
අත්තාපල් මුත්තාපල්
මං අල්ලන්නට බැරිවා
මීට කපුටු පුතා
Subscribe to:
Posts (Atom)
