Feb 4, 2008

අද නිදහස - මදුරු කරදරේ

අද නිදහස
පටන්ගත්තේ උදේම සද්ද පූජාවෙන්
අපරාදේ ටාන්සිපෝමරේ
ආයේ විදිලි බිල වැඩිවෙයි කියලා
කඩේ කතාඋනා
‍ලංකාව පව්
එකම නිදහස් දවසත් කෑවා
මදුරුවොත් එහෙමයි
හින්දි පිල්ම් එකක්
බල බලා හිටියත්
කනවා
මදුරුවෝ එනවට රටටම
දැල් දාන්නද ?
මර මරා අඩු කරගන්නයි ඕනේ
කියලා කඩේ ආයේ කතා උනා

0 comments: