අඩිඩා සුන්දරලින්ගම්
ඔං ආයේ බෝම්බ
අපේ බෝගහටත් තුවාලයි
ඉස්කෝලේ ලමයෙකුත් ඉඳලා
ඔය බෝම්බ කාරයන්ට ළමයි නැතිව ඇති
එයාලා ළමයි වෙලා නැතිව
ලොකුවටම ඉපදෙන්ට ඇති
හුඟක් අමාරු වෙන්ට ඇති
බෝම්බ තියන්ට
එහේ බංකර් වල ඉඳලා
මෙහේ පුංචි ලමයින්ට බෝම්බ
තියන්ට කියනවා
හරි ලොකු වැඩක් නේ ඕක
ඕවා සහගහන අපරාද
ආඬවනේ කන්දසාමිම බලාගත්තාවේ
Nov 28, 2007
Nov 20, 2007
පාර්ලිමේන්තුව වහමුද ?
ඕං දවස් ගාණක්
වාද කරලා කරලා
කපුටෝ ටික අය වැය ගණන් ටික
හදාගත්තා ගාන හරි කියන කට්ටියයි
වැරදි කියන කට්ටියයි අතරට
අන්තිම මොහොතේ ගාණ බලලා
දිනුම් පැත්තට හෝයියා කියන අයයි
සියල්ලම එකතුවෙලා දුන්නෙ නැතැ චන්දේ
ඕං 15 වතාවටත් විපස්ස නායක තුමා පැරදි
කෝටි ගණන් වටින චන්දෙ උන්නැහේට දීලා
ඒ ලැබෙන ගානෙන් අපිටත් ටිකක් දුන්නානං
රට කාට ගියත් මොකද ?
අනේ අනේ පාර්ලිමේන්තුව
ඕක වහලා අපි අපිම ආණ්ඩු කරගත්තානං
නැතිවෙන්නේ විහිලු විතරයි
සාමෙත් එයි!
රහස් චන්දයක්ලුද තිබ්බේ
ඕක හරියට තිබ්බනාං
අපිටයි අවස්ථාව දෙන්න තිබ්බේ
දීපු චන්ද ආපහු අරං 225ම
ගෙදර යවලා පාරලිමේන්තුව
වහලා දාන්න තිබුනා
නැත්තං ඔය කට්ටියම ඉන්දැද්දී
සත්තු වත්තක් දාන්න තිබුනා
අලි, කොටි, නරි, බූරු
චිතරක් ඉන්න..
ගෙදර යන්න
වාද කරලා කරලා
කපුටෝ ටික අය වැය ගණන් ටික
හදාගත්තා ගාන හරි කියන කට්ටියයි
වැරදි කියන කට්ටියයි අතරට
අන්තිම මොහොතේ ගාණ බලලා
දිනුම් පැත්තට හෝයියා කියන අයයි
සියල්ලම එකතුවෙලා දුන්නෙ නැතැ චන්දේ
ඕං 15 වතාවටත් විපස්ස නායක තුමා පැරදි
කෝටි ගණන් වටින චන්දෙ උන්නැහේට දීලා
ඒ ලැබෙන ගානෙන් අපිටත් ටිකක් දුන්නානං
රට කාට ගියත් මොකද ?
අනේ අනේ පාර්ලිමේන්තුව
ඕක වහලා අපි අපිම ආණ්ඩු කරගත්තානං
නැතිවෙන්නේ විහිලු විතරයි
සාමෙත් එයි!
රහස් චන්දයක්ලුද තිබ්බේ
ඕක හරියට තිබ්බනාං
අපිටයි අවස්ථාව දෙන්න තිබ්බේ
දීපු චන්ද ආපහු අරං 225ම
ගෙදර යවලා පාරලිමේන්තුව
වහලා දාන්න තිබුනා
නැත්තං ඔය කට්ටියම ඉන්දැද්දී
සත්තු වත්තක් දාන්න තිබුනා
අලි, කොටි, නරි, බූරු
චිතරක් ඉන්න..
ගෙදර යන්න
Nov 8, 2007
අපිට බිම උනත් ඉන්ට බැරියෑ එයාල එනවානං
හායි හූයි බබි ආච්චිගේ
බයිසිකල් එක
එකතුවෙලා ආණ්ඩුවේ
හැදුවා අය වැය
ලැබෙන හැටියට
වියදම් කරලා ඉන්න
කියලා කපුටු මුත්තා කිව්වාට
සංවර්ධනේ කරන්නේ කෝමද
ණයට ගන්නැතිව
අනික සංවර්ධනයට වැඩියම
දායක වෙන්නේ
සිකරට් බොන අයයි
අරක්කු බොන අයයි නේද කියලා
හන්දියේ කතා උනේ
කසිප්පු බොන අයගෙන්
කිසිම දායකත්වයක් නෑනේ සංවර්ධනේට
ඒකනේ ඒවා හිටු කියලා අල්ලන්නේ
හිටපු ජනාධිපතිතුමීනම් ඇතිතරම්
සංවර්ධනේට දායක උනාලු විස්කි වලින්
පත්තරවල තිබුනේ,
ඒවුනාට ඩියුටි ෆ්‍රී වලින්
සංවර්ධනේට මොකුත්
හම්බු වෙන්නෑලු
අයවැයෙන් හැමදේම
ගණන් අරින නිසා
ඒකට ගණන් අරින එක කියලා මාමා කියන්නේ
අපේ ගුරුතුමී කීවේ අය වැය කියන්නේ
ඉලක්කම් සූත්තරේ හොඳට දන්න අය හදන
ඒ වුනාට අන්තිමේදි වැරදෙන ගාණක් කියලා
විපස්ස නායක තුමා ජනාෆිපතිතුමා
අයවැයට පස්සේ දුන්න
තේ පැන් සංග්‍රහයට එකට ආවේ නැල්ලු
හේතුව ඒකට තිබුනේ කහටයි හකුරුයිලු
කිරි ගණන් නිසා කිරි නෑලු දැං පාර්ලිමෙන්තුවෙත්
ඒ වුනාට අයවැයට විරුද්ධව සංග්‍රහයක් දෙන්ට
ලෑස්ති උනේ ඒක ඉදිරිපත් කරන්නත් කලින්ලු
ආණ්ඩුවේ හැම වැඩකටම විරුද්ධ වීම
විපස්සේ කාරියනේ
ඕං ඒක අකුරට කරනවාලු
ගොඩක් අය තරහා අයවැයෙන් වැඩිම මුදල
වෙන්කරලා තියෙන්නේ උතුරේ කට්ටියට කියලා
මේ පාර හොඳට කන්න දෙන්න
හදන්නේ මේ පාර කියලා
එහේ කපුටෝ ආං දැන් මෙහේ එනවා!
අපිට තමා ඉඩ මදි වෙන්නේ ගස් උඩ!
ඒ වුනාට අලුත් කපුටු නංගිලා එන නිසා
අපිට බිම උනත් ඉන්ට බැරියෑ
එයාලට උඩ දීලා, එනවානං
බයිසිකල් එක
එකතුවෙලා ආණ්ඩුවේ
හැදුවා අය වැය
ලැබෙන හැටියට
වියදම් කරලා ඉන්න
කියලා කපුටු මුත්තා කිව්වාට
සංවර්ධනේ කරන්නේ කෝමද
ණයට ගන්නැතිව
අනික සංවර්ධනයට වැඩියම
දායක වෙන්නේ
සිකරට් බොන අයයි
අරක්කු බොන අයයි නේද කියලා
හන්දියේ කතා උනේ
කසිප්පු බොන අයගෙන්
කිසිම දායකත්වයක් නෑනේ සංවර්ධනේට
ඒකනේ ඒවා හිටු කියලා අල්ලන්නේ
හිටපු ජනාධිපතිතුමීනම් ඇතිතරම්
සංවර්ධනේට දායක උනාලු විස්කි වලින්
පත්තරවල තිබුනේ,
ඒවුනාට ඩියුටි ෆ්‍රී වලින්
සංවර්ධනේට මොකුත්
හම්බු වෙන්නෑලු
අයවැයෙන් හැමදේම
ගණන් අරින නිසා
ඒකට ගණන් අරින එක කියලා මාමා කියන්නේ
අපේ ගුරුතුමී කීවේ අය වැය කියන්නේ
ඉලක්කම් සූත්තරේ හොඳට දන්න අය හදන
ඒ වුනාට අන්තිමේදි වැරදෙන ගාණක් කියලා
විපස්ස නායක තුමා ජනාෆිපතිතුමා
අයවැයට පස්සේ දුන්න
තේ පැන් සංග්‍රහයට එකට ආවේ නැල්ලු
හේතුව ඒකට තිබුනේ කහටයි හකුරුයිලු
කිරි ගණන් නිසා කිරි නෑලු දැං පාර්ලිමෙන්තුවෙත්
ඒ වුනාට අයවැයට විරුද්ධව සංග්‍රහයක් දෙන්ට
ලෑස්ති උනේ ඒක ඉදිරිපත් කරන්නත් කලින්ලු
ආණ්ඩුවේ හැම වැඩකටම විරුද්ධ වීම
විපස්සේ කාරියනේ
ඕං ඒක අකුරට කරනවාලු
ගොඩක් අය තරහා අයවැයෙන් වැඩිම මුදල
වෙන්කරලා තියෙන්නේ උතුරේ කට්ටියට කියලා
මේ පාර හොඳට කන්න දෙන්න
හදන්නේ මේ පාර කියලා
එහේ කපුටෝ ආං දැන් මෙහේ එනවා!
අපිට තමා ඉඩ මදි වෙන්නේ ගස් උඩ!
ඒ වුනාට අලුත් කපුටු නංගිලා එන නිසා
අපිට බිම උනත් ඉන්ට බැරියෑ
එයාලට උඩ දීලා, එනවානං
Nov 7, 2007
කරුමේ තමා! පින නෑ...
හාල් වලට වැලි දාපු
ගම්මිරිස් වලට පැපොල් ඇට දාපු
මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දාපු
හොරට කිරපු
අයවැයට බඩු හංගපු
ලමයින්ට සිකරට් විකුනපු
හොර බඩු ගත්තු විකුණපු
කුණු කරෝල කාපු
බදු නොගෙවපු
ලැයිසව නැති කරපු
හොර මුදලාලියා මැරුණාම
සුදු අන්දලා කොඩි දාලා
පාවඩ දාලා පිරුවට දාලා
හාමුදුරුවෝ හත් නමක් වැඩලා
බණ කියලා පාංසකූලේ දීලා
උපාසක කරලා දිවිය ලෝකෙට
පිටත් කෙරුවට මං හිතන්නේ
එයානං ගියේ අපායට කියලයි
ඕං ඒ වගේ තමා අර
තමිල් සෙල්ලං උන්නැහේත්
අන්තිම ගමන ගියේ
අර දුන්න වෙලාවේ සාමේ ගත්තනං
අද යනවා නේද ප්‍රාඩෝ එකක
ඇමති කෙනෙක් වෙලා!
කරුමේ තමා! පින නෑ...
ගම්මිරිස් වලට පැපොල් ඇට දාපු
මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දාපු
හොරට කිරපු
අයවැයට බඩු හංගපු
ලමයින්ට සිකරට් විකුනපු
හොර බඩු ගත්තු විකුණපු
කුණු කරෝල කාපු
බදු නොගෙවපු
ලැයිසව නැති කරපු
හොර මුදලාලියා මැරුණාම
සුදු අන්දලා කොඩි දාලා
පාවඩ දාලා පිරුවට දාලා
හාමුදුරුවෝ හත් නමක් වැඩලා
බණ කියලා පාංසකූලේ දීලා
උපාසක කරලා දිවිය ලෝකෙට
පිටත් කෙරුවට මං හිතන්නේ
එයානං ගියේ අපායට කියලයි
ඕං ඒ වගේ තමා අර
තමිල් සෙල්ලං උන්නැහේත්
අන්තිම ගමන ගියේ
අර දුන්න වෙලාවේ සාමේ ගත්තනං
අද යනවා නේද ප්‍රාඩෝ එකක
ඇමති කෙනෙක් වෙලා!
කරුමේ තමා! පින නෑ...
Nov 2, 2007
Subscribe to:
Posts (Atom)
