Nov 2, 2007

ඕං එනවා
මේං එනවා
ආං යනවා
ඔන්න එනවා
කවුද .........
ඇමතිවරු


ඕං අඬනවා
මේං අඬනවා
ආං බනිනවා
ඔන්න ගහනවා
කවුද .............
විපක්ෂය

ඕං බුදි
මේං බදි
ආං බුදි
ඔන්න බුදි
කවුද .............
අපි තමා

0 comments: